Home » ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක්

ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක්

by yasara
March 10, 2025 11:06 am 0 comment

earthquake new

ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක් සිදුව  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රිච්ටර් මාපකයේ 4.0ක ප්‍රබලත්වයෙන් මෙම භූ කම්පනය සිදුව ඇති අතර පොළව මතුපිට සිට කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් භූ කම්පනය හටගෙන ඇති බව සඳහන් වෙයි

කෙසේවෙතත් ඉන් මෙතෙක් ජීවිත හා දේපොළ හානි කිසිවක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT