Home » ජපාන ණය ගිවි­සු­මට අත්සන්…

ජපාන ණය ගිවි­සු­මට අත්සන්…

by damith
March 10, 2025 4:03 pm 0 comment

විදෙස් ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීමේ ක්‍රියා­ව­ලි­යට අදා­ළව ජපාන ජාත්‍ය­න්තර සහ­යෝ­ගීතා නියෝ­ජි­තා­ය­ත­නය සමඟ ද්වීපා­ර්ශ්වික සංශෝ­ධිත ණය ගිවි­සු­මට සහ හුව­මාරු පත්‍ර­ව­ලට මුදල්, ක්‍රම­ස­ම්පා­දන, ආර්ථික සංව­ර්ධන අමා­ත්‍යාංශ ලේකම් මහින්ද සිරි­ව­ර්ධන සහ ශ්‍රී ලංකාවේ ජපන් තානා­පති අකියෝ ඉසෝ­මාටා මහ­ත්වරුන් අත්සත් තැබූ අයුරු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT