අධිකරණ හා පොලිස්උණුසුම් පුවත් දේශබන්දුගේ රිට් පෙත්සමට අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න by chanaka March 12, 2025 March 12, 2025 3:51 pm 0 comment 212 තමාව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර අධිකරණ දී ඇති නියෝගය බල රහිත කරන ලෙස හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම අවසන් ව ඇතැයි වාර්තා වේ. ඒ අනුව එහි තීන්දුව එළැඹෙන 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද(12) තීන්දු කර ඇත. කලින් පුවත තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව දීර්ඝ කෙරේ මීලඟ පුවත මහවැලි ගඟේ කටුගස්තොටින් දවස් 19ට සිරුරු 3ක් සොයාගැනේ You may also like ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ භූ කම්පනයක් May 4, 2025 මීටියාගොඩ වෙඩි ප්‍රහාරයකින් එක් අයෙක් මරුට May 4, 2025 ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ලොකු පැටී දිවයිනට රැගෙන එයි May 4, 2025 ජනපති වියට්නාමය වෙත ළඟාවෙයි May 4, 2025 සවස තැනින් තැන ගිගුරුම් සහිත වැසි May 4, 2025 පොහොර සිද්ධියක් ගැන චාමරගෙන් පැය 04ක ප්‍රකාශයක් May 3, 2025 සබරගමු විශ්ව විද්‍යාලයේ නවක වදය ගැන පරීක්ෂණ CIDයට May 3, 2025 ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරුගෙන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ May 3, 2025 ජනපති වියට්නාම සංචාරය සඳහා දිවයිනෙන් යයි May 3, 2025 ඕස්ට්‍රේලියානු මැතිවරණයේ ජය වාමාංශික කම්කරු පක්ෂයට May 3, 2025 ඉන්දීය තොරතුරක් මත කටුනායක ගුවන්තොටුපළේ විශේෂ පරීක්ෂාවක් May 3, 2025 හෙට දිනයේ ප්‍රදේශ රැසකට දැනෙන උණුසුමක් May 3, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.