133
අනුරාධපුර රෝහලේ සිදුවීමට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ ද, ආරම්භ කළ වැඩ වර්ජනය හෙට (13) පෙරවරු 08 දක්වා ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි
රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් අද (12) අද දෑසන 8.00 සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණි.
ඒ ඊයේ (11) දින අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ රාජකාරියේ නිරතව සිටි වෛද්‍යවරියක දූෂණයට ලක්කිරීමේ සිද්ධියට විරෝධතාවට පළකරමිනි.