Wednesday, March 26, 2025
Home » ළමුන්ට සිදුවන විවිධ අඩත්තේට්ටම් ගැන පැමිණිලි 1,400ක්

ළමුන්ට සිදුවන විවිධ අඩත්තේට්ටම් ගැන පැමිණිලි 1,400ක්

by chanaka
March 13, 2025 6:49 am 0 comment

වසරේ මේ දක්වා කාලය තුළ ළමුන්ට සිදුවන විවිධ අඩත්තේට්ටම් සම්බන්ධයෙන් පැමිණිලි 1,401 ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ, ළමයින්ගේ භාරකාරත්වය සහ ආරක්ෂාව සම්බන්ධයෙනි.

එමෙන්ම, ළමයින් කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ද පැමිණිලි 332 ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සදහන් කළේය.

මීට අමතරව ළමයින්ට අධ්‍යාපනය ලබා දීම වැළැක්වීම සම්බන්ධයෙන්ද පැමිණිලි 279 ක් ලැබී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT