උණුසුම් පුවත්දේශීය පුවත් පාසල් ළමුන්ට ලබාදෙන වවුචර්වල වෙනසක් by chanaka March 15, 2025 March 15, 2025 10:48 am 0 comment 246 රජය විසින් පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ලබා දී ඇති රුපියල් 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අද (15) දිනයේ අවසන් වීමට තිබූ වලංගු කාලය එළැඹෙන මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කළ බවයි. කලින් පුවත ඒ අපරාධ වාර්තාකරණය කැතයි – ඇමති සරෝජා පෝල්රාජ් මීලඟ පුවත උඩරට දුම්රියක් පීලි පනියි You may also like කරුණු සොයන්න මහාචාර්යවරුන් තිදෙනකුගේ කමිටුවක් May 2, 2025 “අම්මේ තාත්තේ මට සමාවෙන්න” සබරගමු සරසවි සිසුවා ලිපියක් ලියා තබා සිය දිවි නසාගෙන May 2, 2025 නව රජයේ යහපාලන පිළිවෙත් යුරෝපා සංගමයේ පැසසුමට May 2, 2025 ආක්රමණික ජලජ ජීවීන් ගෙනා 3ක් ගුවන්තොටේදී කොටු May 2, 2025 තලවකැලේ රැස්වීමෙන් සජිත් ගිය ගමන් සෙනඟත් ගිහින් May 2, 2025 ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් තුනෙන් එකක් දැන් දිළිඳු ගොඩට වැටී තිබෙනවා May 2, 2025 පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමේ පනත් කෙටුම්පත මීළඟ කැබිනට්ටුවට May 2, 2025 පිල්ලෙයාන්ට දුරකතන ඇමතුමක් දීමට ඉල්ලූ රනිල්ගේ පෞද්ගලික ආරක්ෂක කන්කසන්තුරේට මාරු කරයි May 2, 2025 විපක්ෂය හිතන තරම් ඉක්මනට මාලිමාව වැටෙන්නේ නෑ: පැරදුණු පක්ෂවලට හිස ඔසවන්න ඉඩ දෙන්න එපා May 2, 2025 නිර්ධන පන්තිය ගොඩදාන න්‍යායයක් අප සතුයි May 2, 2025 කම්කරු කොංග්‍රසයෙන් මැයි රැලියක් නෑ May 2, 2025 වසර 76ක පාලන ක්රමයේ වෙනසක් නොකර මාලිමා ආණ්ඩුව වැඩ කරගෙන යනවා May 2, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.