Home » පාසල් ළමුන්ට ලබාදෙන වවුචර්වල වෙනසක්

පාසල් ළමුන්ට ලබාදෙන වවුචර්වල වෙනසක්

by chanaka
March 15, 2025 10:48 am 0 comment

රජය විසින් පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ලබා දී ඇති රුපියල් 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අද (15) දිනයේ අවසන් වීමට තිබූ වලංගු කාලය එළැඹෙන මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කළ බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT