උණුසුම් පුවත්දේශීය පුවත් පාසල් ළමුන්ට ලබාදෙන වවුචර්වල වෙනසක් by chanaka March 15, 2025 March 15, 2025 10:48 am 0 comment 245 රජය විසින් පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ලබා දී ඇති රුපියල් 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අද (15) දිනයේ අවසන් වීමට තිබූ වලංගු කාලය එළැඹෙන මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කළ බවයි. කලින් පුවත ඒ අපරාධ වාර්තාකරණය කැතයි – ඇමති සරෝජා පෝල්රාජ් මීලඟ පුවත උඩරට දුම්රියක් පීලි පනියි You may also like රට පුරා මැයි රැලි ඇරඹෙයි May 1, 2025 සවස් කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි May 1, 2025 ප්‍රාදේශීය සභාවත් හොරුන්ගෙන් බේරාගන්න ඉදිරියට එන්න May 1, 2025 දිනූ අයිතීන් සුරකිමින් රට ගොඩනඟන්න එක්වෙමු May 1, 2025 වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරැකීමට එක ධජයක් යටට එන්න May 1, 2025 තෙල් මිල බස්සයි May 1, 2025 GSP+ සහනයට ධනාත්මක ප්‍රතිචාර May 1, 2025 කම්කරු දිනය අදයි May 1, 2025 රනිල්-ගෝඨා-මහින්ද-මෛත්‍රී වැඩි වාහන භාර දෙති May 1, 2025 නිෂ්පාදනය මත පදනම් වූ සවිමත් ආර්ථිකයක් ගොඩනඟමු May 1, 2025 පිම්මේ ගිය බස් රිය කුරුණෑගලදී යතුරුපැදියේ හැපී එකම පවුලේ දරුවන් දෙදෙනකුට දිවි අහිමි කරයි May 1, 2025 නුවර වැවේ කසළ නාවික හමුදාවෙන් ගොඩගනී May 1, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.