Home » අරාබි රටවල් ලංකාවේ ආයෝජනයට ඇති විශ්වාසය තහවුරු කළා – ඇමැති විජිත හේරත්

අරාබි රටවල් ලංකාවේ ආයෝජනයට ඇති විශ්වාසය තහවුරු කළා – ඇමැති විජිත හේරත්

by chanaka
March 15, 2025 2:24 pm 0 comment

මෙතෙක් අරාබි රටවල් ලංකාවේ ආයෝජනයට තිබූ බිය නැතිකර විශ්වාසය තහවුරු කළ බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද(15) පාර්ලිමේන්තුවේදී පැවසීය.

”එක්සත් අරාබිය සහ ලංකාව අතර ආයෝජන ශක්තිමත් කිරීම සඳහා වන කොමිසම අපි ස්ථාපිත කළා. මෙතෙක් කල් අරාබි රටවල් මෙරට ආයෝජනයට බියෙන් සිටියා. අප අත්සන් කරන ලද කොමිසම හරහා ඔවුන්ට විශ්වාසය තහවුරු කර තිබෙනවා” යැයි විජිත හේරත් අමාත්‍යවරයා කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT