141
පළාත් පාලන මැතිවරණයට ජාතික ජනබලවේගය කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතනවලට ඇප මුදල් තැන්පත් කළේය.
කෘෂිකර්ම හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න සමඟ පළාත් පාලන අපේක්ෂකයන් පිරිසක් ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව කුරුණෑගල මැතිවරණ කාර්යාලයෙන් පිටව ගිය අයුරු.