Home » යල කන්නයට පොහොර මූල්‍ය සහනාධාර ලබාදීමට කැබිනට් අනුමැතිය

යල කන්නයට පොහොර මූල්‍ය සහනාධාර ලබාදීමට කැබිනට් අනුමැතිය

by yasara
March 18, 2025 1:05 pm 0 comment

2025 යල කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන් සඳහා පොහොර මූල්‍ය සහනාධාර ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙයි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමතිවරයා  විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, 2025 යල කන්නයේ කුඹුරු ඉඩම්වල වී වගා කරනු ලබන ගොවීන් සඳහා සහ කුඹුරු ඉඩම්වල වෙනත් ක්ෂේත්‍ර භෝග වගා කරනු ලබන ගොවීන් සඳහා පහත සඳහන් පරිදි පොහොර මූල්‍ය සහනාධාර රජය විසින් ලබා දීමටයි අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT