උණුසුම් පුවත්දවසේ පුවත්දේශීය පුවත් 2025 අයවැය සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මතයි by yasara March 21, 2025 March 21, 2025 8:15 pm 0 comment 404 2025 අයවැය තෙවන වර කියවීම සංශෝධන සහිතව අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 114කින් සම්මත වී තිබෙයි. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 159ක් හා විරුද්ධව ඡන්ද 45ක් හිමි වී ඇත. අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය දින 19ක් පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්විය. කලින් පුවත මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමට ජනපතිගෙන් ලිපියක් මීලඟ පුවත 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අදින් ඇරඹේ You may also like කටුනායක වෙඩි තැබීමක් May 6, 2025 නිදහස් මනසකින් යුතුව පැමිණ ඡන්දය භාවිතා කරන්න May 6, 2025 අග්‍රාමාත්‍යවරිය සහ GSP+ අධීක්ෂණ මෙහෙයුම සඳහා යුරෝපා සංගම් නියෝජිත පිරිස අතර හමුවක් May 6, 2025 නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නැතත් ඡන්දය දෙන්න පුළුවන් May 6, 2025 පක්ෂයට අදාළ සලකුණ ඉදිරියේ කතිරය පමණක් සටහන් කරන්න May 6, 2025 සවස තැනින් තැන ගිගුරුම් සහිත වැසි May 6, 2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම ඇරඹෙයි May 6, 2025 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 6 දෙනෙකුගේ වැඩ තහනම් May 6, 2025 කෙහෙළියට එරෙහි GI බට නඩුව ජූලි 18ට කල් යයි May 6, 2025 දේපළ වෙෙළඳාම් හා සංචාරක ක්ෂේත්රවල ආයෝජනයට වින්ගෲප් සමූහයට ආරාධනා May 6, 2025 විශේෂ චීන දූත පිරිස හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන හමුවෙයි May 6, 2025 වලිසිංහ හරිස්චන්ද්‍ර මහ විදුහලේ ශිෂ්‍යභට බළකායේ පස්වන බළඇණිය ඇගයීම් කඳවුරේ ප්‍රථම ස්ථානයට May 6, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.