උණුසුම් පුවත්දවසේ පුවත්දේශීය පුවත් 2025 අයවැය සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මතයි by yasara March 21, 2025 March 21, 2025 8:15 pm 0 comment 402 2025 අයවැය තෙවන වර කියවීම සංශෝධන සහිතව අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 114කින් සම්මත වී තිබෙයි. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 159ක් හා විරුද්ධව ඡන්ද 45ක් හිමි වී ඇත. අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය දින 19ක් පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්විය. කලින් පුවත මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමට ජනපතිගෙන් ලිපියක් මීලඟ පුවත 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අදින් ඇරඹේ You may also like සබරගමු විශ්ව විද්‍යාලයේ නවක වදය ගැන පරීක්ෂණ CIDයට May 3, 2025 ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරුගෙන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ May 3, 2025 ජනපති වියට්නාම සංචාරය සඳහා දිවයිනෙන් යයි May 3, 2025 ඕස්ට්‍රේලියානු මැතිවරණයේ ජය වාමාංශික කම්කරු පක්ෂයට May 3, 2025 ඉන්දීය තොරතුරක් මත කටුනායක ගුවන්තොටුපළේ විශේෂ පරීක්ෂාවක් May 3, 2025 හෙට දිනයේ ප්‍රදේශ රැසකට දැනෙන උණුසුමක් May 3, 2025 පුංචි ඡන්දයේ නිහඬ කාලය අද රාත්‍රි එළඹෙයි May 3, 2025 උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීම ජාතික අවශ්‍යතාවයක් – අගමැති හරිනි May 3, 2025 අල්ලස් කොමිසමට යැවූ ලිපිය දැනගැනීම අපරාධයක් නම් නඩු දාන්න – ජනපති කියයි May 3, 2025 ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට May 3, 2025 කොටි ත්‍රස්තයින් සතුව තිබී යුද හමුදා භාරයට ගත් රත්‍රං භාරදෙයි May 2, 2025 ඡන්දෙට බාර් වැහෙන දවස මෙන්න May 2, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.