උණුසුම් පුවත්දේශීය පුවත් “ සිරි දළදා වන්දනාව “ නිල ලාංඡනය නිකුත් වෙයි by yasara March 24, 2025 March 24, 2025 10:59 am 0 comment 277 අප්‍රේල් මාසයේ 18 සිට 27 දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්වෙන විශේෂ දළදා ප්‍රදර්ශනය පිළිබඳ දළදා මාළිගාව විසින් නිවේදනයක් නිකුත් කර ඇත. මෙම නිවේදනයට අනුව සිරි දළදා වන්දනාව යන නමින් මෙම විශේෂ දළදා ප්‍රදර්ශනය නම් කර ඇති අතර ඊට අදාළ නිල ලාංජනය ද මාධ්‍ය හමුවේ නිකුත් කර තිබෙයි. කලින් පුවත මේස පන්දු තරගයෙන් ජය ලැබූ මන්ත්‍රී කොට්ටච්චි මීලඟ පුවත පළාත් පාලන මැතිවරණ පැමිණිලි ගැන නිවේදනයක් You may also like IPL තරඟ සතියකට කල් දමයි May 9, 2025 ඩිජිටල් පරිවර්තනයකට ආරම්භය තබමින් ප්‍රවාහන අමාත්‍යාංශ නිලධාරීන් සඳහා වන වැඩමුළුවක් May 9, 2025 ඉන්දු- ශ්‍රී ලංකා කාන්තා අවසන් සටන නොමිලේ නැරඹීමට අවස්ථාව May 9, 2025 විශ්වවිද්‍යාල සඳහා Online ලියාපදිංචිය ඇරඹෙයි May 9, 2025 ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරඹේ May 9, 2025 බෙල් 212 හෙලිකොප්ටර් අනතුර ගැන සෙවීමට විශේෂ පරීක්ෂණ කමිටුවක් May 9, 2025 බෙල් 212 ගුවන් අනතුරින් හමුදා භටයින් 06 ක් මරුට May 9, 2025 අභිනව පාප් වහන්සේට ජනපති අනුරගෙන් සුබ පැතුම් May 9, 2025 කඩා වැටුණු බෙල් 212 යානයේ සිටි ගුවන් නියමුවන් ඇතුළු පිරිස බේරා ගනියි (UPDATE) May 9, 2025 දීර්ඝ සති අන්ත නිවාඩුවට විශේෂ දුම්රිය සේවාවක් May 9, 2025 මාලදිවයිනට ශ්‍රී ලංකාවෙන් ඒකදේශීය නොවන ශාක ප්‍රදානයක් May 9, 2025 ප්‍රදේශ රැසක කාලගුණය අයහපත් May 9, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.