Monday, April 28, 2025
Home » රුසියානු තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

රුසියානු තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

by yasara
March 25, 2025 4:07 pm 0 comment

කොළඹ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති  Levan S. Dzhagaryan මහතා  අද ( 25) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

උණුසුම් පිළිගැනීමකින් පසු ආරක්‍ෂක ලේකම්වරයා රුසියානු තානාපතිවරයා සමඟ ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT