139
දර්ගා නගරය, වරාපිටිය, සත්පත්තිනි දේවාල පරිශ්‍රයේදී කාව්‍ය විශාරද පූජ්‍ය මස්සැන්නේ විජිත හිමියන් විසින් ජේ.එස්.කේ. චන්ද්‍රාවතී මාතාව ගුණානුස්මරණය කරමින් සිදු කරනු ලැබූ සුමධුර දම් දෙසුම ඉකුත් 22 වැනිදා සවස 6.30 සිට පැවැත්විය.
මීගම ආඳාවල විජිත සමන් සහෝදර පදනම මෙම දම් දෙසුම සංවිධානය කර තිබිණ.
ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම දම් දෙසුම ශ්‍රවණය කිරීමට පැමිණ සිටි අතර, එම පිරිසට රාත්‍රී පිසූ ආහාර වේලකින්ද සංග්‍රහ කළේය.
අලුත්ගම
තුසිත කුමාර ද සිල්වා