Home » ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

by yasara
April 1, 2025 9:51 am 0 comment

පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් අද (01) උදෑසන වල්පොළ ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්විය.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බව අප වෙත වාර්තා විය.

කෙසේ නමුත් මේ වන විට එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත් කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT