උණුසුම් පුවත්විදෙස් මැලේසියාවේ ගෑස් නලයක් පුපුරා ගින්නක් by yasara April 1, 2025 April 1, 2025 11:35 am 0 comment 219 මැලේසියාවේ අගනුවර වන ක්වාලාලම්පූර් අසල සෙලන්ගොර් ප්‍රාන්තයේ පුත්‍ර හයිට්ස් හී දැවැන්ත ගින්නක් හටගෙන තිබෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ ගෑස් නලයක් පුපුරා ගොස් මෙම ගින්න හටගෙන තිබෙන බවයි. ඒ හේතුවෙන් අවට නේවාසික ප්‍රදේශවලින් ඉවත් වන ලෙසට එරට ආරක්ෂක අංශ ජනතාවට දැනුම් දී ඇත. කලින් පුවත වන අලි ගම් වැදීමෙන් පීඩාවට පත් පවුල්වල දරුවන්ට ජනාධිපති අරමුදලෙන් මුල්‍යාධාරයක් මීලඟ පුවත තායිවාන දූපත ආශ්රිත මුහුදු කලාපයේ චීන ආරක්ෂක මෙහෙයුමක් You may also like මස්-මාළු කඩ සුරාසල් 12-13-14 වහලා May 5, 2025 ඉන්දීය ගීතවලට පාකිස්තානයෙන් තහනමක් May 5, 2025 ඉන්දියාවට ගුවන් සීමාව වැසීමෙන් පාකිස්තානයට දිනකට ඩොලර් ලක්ෂ 3ක පාඩුවක් May 5, 2025 05-06-07 දිනවල පාසල් නිවාඩු May 5, 2025 වසර 64කට පසු දකුණු චීනයට දරුණු නියඟයක් May 5, 2025 ඔස්ට්‍රේලියානු මහමැතිවරණයෙන් පාලක කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක් May 5, 2025 පුංචි ඡන්දය හෙට / මැතිවරණ නීති කැඩුවොත් වැඩ වරදී May 5, 2025 බෙලරූස්වලින් ඇල්ලූ ‘ලොකු පැටී’ CIDයට May 5, 2025 ජනපතිට වියට්නාමයේදී උණුසුම් පිළිගැනීමක් May 5, 2025 මීළඟ පාප් වහන්සේ තෝරාගැනීමේ පළමු ඡන්ද විමසීම මැයි 7 දා May 5, 2025 පැය 15ක් මාධ්‍ය හමුවක් අමතා මාලදිවයින ජනපතිගෙන් ලෝක වාර්තාවක් May 5, 2025 පුංචි ඡන්දයට හෙට සහ අනිද්දා පාසල් නිවාඩුයි May 4, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.