උණුසුම් පුවත්විදෙස් මැලේසියාවේ ගෑස් නලයක් පුපුරා ගින්නක් by yasara April 1, 2025 April 1, 2025 11:35 am 0 comment 218 මැලේසියාවේ අගනුවර වන ක්වාලාලම්පූර් අසල සෙලන්ගොර් ප්‍රාන්තයේ පුත්‍ර හයිට්ස් හී දැවැන්ත ගින්නක් හටගෙන තිබෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ ගෑස් නලයක් පුපුරා ගොස් මෙම ගින්න හටගෙන තිබෙන බවයි. ඒ හේතුවෙන් අවට නේවාසික ප්‍රදේශවලින් ඉවත් වන ලෙසට එරට ආරක්ෂක අංශ ජනතාවට දැනුම් දී ඇත. කලින් පුවත වන අලි ගම් වැදීමෙන් පීඩාවට පත් පවුල්වල දරුවන්ට ජනාධිපති අරමුදලෙන් මුල්‍යාධාරයක් මීලඟ පුවත තායිවාන දූපත ආශ්රිත මුහුදු කලාපයේ චීන ආරක්ෂක මෙහෙයුමක් You may also like බෙලරූස්වලින් ඇල්ලූ ‘ලොකු පැටී’ CIDයට May 5, 2025 ජනපතිට වියට්නාමයේදී උණුසුම් පිළිගැනීමක් May 5, 2025 මීළඟ පාප් වහන්සේ තෝරාගැනීමේ පළමු ඡන්ද විමසීම මැයි 7 දා May 5, 2025 පැය 15ක් මාධ්‍ය හමුවක් අමතා මාලදිවයින ජනපතිගෙන් ලෝක වාර්තාවක් May 5, 2025 පුංචි ඡන්දයට හෙට සහ අනිද්දා පාසල් නිවාඩුයි May 4, 2025 ජාත්‍යන්තර ගුවන්තොටුපළකට මිසයිල ප්‍රහාරයක් May 4, 2025 ජපාන ආරක්ෂක ඇමති සහ ශ්‍රී ලංකා අගමැතිනිය අතර හමුවක් May 4, 2025 ජනපති වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් හමුවෙයි May 4, 2025 වැඩබලන අමාත්‍යවරු පත් කෙරේ May 4, 2025 ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ භූ කම්පනයක් May 4, 2025 ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ලොකු පැටී දිවයිනට රැගෙන එයි May 4, 2025 ජනපති වියට්නාමය වෙත ළඟාවෙයි May 4, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.