Home » මන්ත්‍රී චාමර සම්පත් අධිකරණයට රැගෙන එයි

මන්ත්‍රී චාමර සම්පත් අධිකරණයට රැගෙන එයි

by yasara
April 1, 2025 10:18 am 0 comment

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (01) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙයි.

නඩු 03ක් සම්බන්ධයෙන් පසුගිය 27වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට නඩු 02කින් ඇප හිමි වුවත් එක් නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර කෙරුණා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ඔහුව අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT