Home » මීටර් සීයක් අත්දෙකෙන් ඇවිද යාහැකි හපනෙක්

මීටර් සීයක් අත්දෙකෙන් ඇවිද යාහැකි හපනෙක්

-ගිනස් වාර්තාවකටත් ලක්ෂිත පුහුණු වෙයි

by sachintha
April 1, 2025 8:30 am 0 comment

බළන්ගොඩ, වලේබොඩ, මනතුංකන්ද ප්‍රදේශයේ පදිංචි අට හැවිරිදි චෙහාන් ලක්ෂිත නමැති දරුවා කකුල් දෙක වෙනුවට අත් දෙක භාවිත කරමින් මීටර් සියයක පමණ දුරක් ගමන් කිරීමට දක්ෂතාවක් දක්වයි.

තුන්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මේ දරුවාට මේ දක්ෂතාව උපතින්ම ලැබි තිබෙන බව මවුපියෝ පවසති. චෙහාන් ලක්ෂිත ගීනස් වාර්තාවක් තැබීමට බලාපොරොත්තුවෙන් තවත් පුහුණුවීමේ කටයුතුවල නිරත වෙයි.

බළන්ගොඩ – සම්පත් ප්‍රියනන්දන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT