අධිකරණ හා පොලිස් හිටපු ජනපති මෛත්‍රී CIDයට by chanaka April 7, 2025 April 7, 2025 3:26 pm 0 comment 134 හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. දේශපාලනඥයින් ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකුට ජනාධිපති අරමුදලෙන් අරමුදල් සැපයීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තාවේ. කලින් පුවත “ජන හා නිවාස සංගණනය 2024” වාර්තාව ජනපති ට පිළිගන්වයි මීලඟ පුවත චාමර සම්පත් යළි රිමාන්ඩ් You may also like පොහොර සිද්ධියක් ගැන චාමරගෙන් පැය 04ක ප්‍රකාශයක් May 3, 2025 සබරගමු විශ්ව විද්‍යාලයේ නවක වදය ගැන පරීක්ෂණ CIDයට May 3, 2025 ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරුගෙන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ May 3, 2025 ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට May 3, 2025 දේශබන්දු පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලයි May 2, 2025 පාලන මිලට වැඩියෙන් ජල බෝතල් විකිණූ අයෙකුට රු. ලක්ෂයක දඩයක් April 30, 2025 වැලිකඩදී මියගිය සත්සරගේ මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය මැයි 16 වැනිදා ඇරඹෙයි April 30, 2025 පානදුර වෙඩි තැබීමේ සිද්ධිය – තවත් තොරතුරු අනාවරණය වෙයි April 30, 2025 රෝයල් පාක් ඝාතන සිද්ධියේ ජූඩ් ශ්රමන්ත සිංගප්පූරුවේ නෑ April 30, 2025 සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි April 29, 2025 ලංගම හිටපු උප සභාපතිවරයෙකු අත්අඩංගුවට April 29, 2025 රෝයල් පාක් නඩුවට මෛත්‍රි වන්දි මුදල ගෙවයි April 29, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.