Home » කන්තලේ රක්ෂි­තයේ T-56 ගිනි අවි­යක්

කන්තලේ රක්ෂි­තයේ T-56 ගිනි අවි­යක්

by damith
April 7, 2025 4:10 pm 0 comment

කන්තලේ සමූහ සුමිත්‍රා කුමා­රි­හාමි

කන්තලේ යුද හමුදා බුද්ධි අංශ­යට ලද තොර­තු­ර­කට අනුව සූරි­ය­පුර විශේෂ කාර්ය බළ­කාය හා එක්ව ටී 56 වර්ගයේ ගිනි අවි­යක් සොයා ගත් බව තඹ­ල­ග­මුව පොලී­සිය පව­සයි.

පෙරේදා (05) රාත්‍රී මෙම ගිනි­අ­විය සොයා­ගෙන ඇත්තේ තඹ­ල­ග­මුව 95 පෙදෙස ඊච්ච­ල­ම්කු­ලම් වැව් ඉස්මත්තේ කන්තලේ රක්ෂි­තය තුළ­දීය.

තඹ­ල­ග­මුව පොලී­සියේ පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඒ.එච්.ඩබ්. රංජන බණ්ඩාර මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් වැඩි­දුර පරී­ක්ෂණ මෙහෙ­ය­වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT