අධිකරණ හා පොලිස්උණුසුම් පුවත් පිල්ලෙයාන් අත්අඩංගුවට by chanaka April 8, 2025 April 8, 2025 9:15 pm 0 comment 269 හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව පිල්ලයාන් මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන ඇත. මේ වනවිට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඔහුව රැගෙන එමින් පවතින බව වාර්තාවේ. කලින් පුවත ජනපති සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් මීලඟ පුවත වැහැර ෂෙඩ්එකේ ගින්න ඇති වුණේ ගෑස් ටැංකියක් පිපිරීමෙන් You may also like ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ භූ කම්පනයක් May 4, 2025 මීටියාගොඩ වෙඩි ප්‍රහාරයකින් එක් අයෙක් මරුට May 4, 2025 ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ලොකු පැටී දිවයිනට රැගෙන එයි May 4, 2025 ජනපති වියට්නාමය වෙත ළඟාවෙයි May 4, 2025 සවස තැනින් තැන ගිගුරුම් සහිත වැසි May 4, 2025 පොහොර සිද්ධියක් ගැන චාමරගෙන් පැය 04ක ප්‍රකාශයක් May 3, 2025 සබරගමු විශ්ව විද්‍යාලයේ නවක වදය ගැන පරීක්ෂණ CIDයට May 3, 2025 ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරුගෙන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ May 3, 2025 ජනපති වියට්නාම සංචාරය සඳහා දිවයිනෙන් යයි May 3, 2025 ඕස්ට්‍රේලියානු මැතිවරණයේ ජය වාමාංශික කම්කරු පක්ෂයට May 3, 2025 ඉන්දීය තොරතුරක් මත කටුනායක ගුවන්තොටුපළේ විශේෂ පරීක්ෂාවක් May 3, 2025 හෙට දිනයේ ප්‍රදේශ රැසකට දැනෙන උණුසුමක් May 3, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.