Home » ETF/EPF ලිපි ගොනු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි නව ක්‍රමයක් හඳුන්වා දෙනවා

ETF/EPF ලිපි ගොනු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි නව ක්‍රමයක් හඳුන්වා දෙනවා

by mahesh
April 9, 2025 4:00 pm 0 comment

සෑම මාසයකදීම අලුතින් විවෘත කරන සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් ගොනු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි නව ක්‍රමවේදයක් කම්කරු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ක්‍රියාවට නංවන බව කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය.

සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

මෙම නව ක්‍රමවේදය ඔන්ලයින් ක්‍රමය ඔස්සේ හෝ ලබාදෙනවා.

ජාතික ඉතිරි කිරීම්, නව ආයෝජන, ප්‍රාග්ධනය සැපයීම් යනාදී තොරතුරු සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ හැකි බවත් කාන්තා ශ්‍රම දායකත්වය සම්බන්ධයෙන් තොරතුරු මෙමඟින් රැස් කරගත හැකියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT