අධිකරණ හා පොලිස් දේශබන්දු අද යළි අධිකරණයට by chanaka April 10, 2025 April 10, 2025 9:32 am 0 comment 248 රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අදාළ නඩුව අද (10) යළි කැඳවීමට නියමිතව තිබේ. ඒ අනුව මාතර මහෙස්ත්රාත් අධිකරණයේදී එම නඩුව කැඳවීමට නියමිතය. පසුගිය 03 වැනිදා මාතර අධිකරණය විසින් ඔහුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි. කලින් පුවත ට්රම්ප් ශ්රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද දින 90කට අත්හිටුවයි මීලඟ පුවත බටලන්ද කොමිසමේ විවාදය අද You may also like චීන පොහොර නැවේ සිද්ධියට අල්ලන්න එපා May 15, 2025 උසාවියට ගෙනා හරක් කටාගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් May 15, 2025 මන්ත්රී අර්චුනාගේ වැඩ තහනම් May 15, 2025 බූස්ස බන්ධනාගාර අධිකාරි ඝාතනයට සැක දෙදෙනෙක් අත්අඩංගුවට May 15, 2025 කෙහෙළියගේ බාල එන්නත් නඩුවට ත්රිපුද්ගල විනිසුරු මඬුල්ලක් May 15, 2025 වට්ස්ඇප් සමූහයකින් පොලීසියේ පණිවිඩ යැවූ කොස්තාපල්ගේ වැඩ තහනම් May 15, 2025 ව්යාපාරික කාන්තාවට ඇප May 15, 2025 ග්රීන් ලංකා සමාගමේ අධ්යක්ෂකවරියට ඇප May 15, 2025 සේවකයකුට පහර දුන් සිද්ධිය ‘ටීචර් අම්මා’ ඇතුළු පිරිසට ඇප May 15, 2025 සිරිපුර හොර පොහොර ගබඩාවක් වටලයි May 15, 2025 අත්අඩංගුවට ගැනීම වළක්වන්න හිටපු ඇමති මහින්දානන්දගෙන් පෙත්සමක් May 14, 2025 හයේෂිකා ප්රනාන්දු අධිකරණයට භාරවෙයි May 14, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.