උණුසුම් පුවත්දවසේ පුවත්දේශීය පුවත් විදුලිබල මණ්ඩලයෙන් විශේෂ ඉල්ලීමක් by yasara April 13, 2025 April 13, 2025 7:45 am 0 comment 471 වහලය මත සූර්ය පද්ධති අද (13) සිට 21වනදා දක්වා උදෑසන කාලය සහ පස්වරු 3 අතර කාලයේ ක්‍රියා විරහිත කරන ලෙස සූර්ය පැනල හිමියන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙයි. ඒ ලංකා විදුලි බල මණ්ඩලය විසිනි. පද්ධති ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වෙයි. කලින් පුවත ස්ථාන කිහිපයකට ගිගුරුම් සහිත වැසි මීලඟ පුවත නව තීරු බදු ගැන ට්‍රම්ප් විශේෂ තීරණයක් ගනියි You may also like පුංචි ඡන්දයේ නිහඬ කාලය අද රාත්‍රි එළඹෙයි May 3, 2025 උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීම ජාතික අවශ්‍යතාවයක් – අගමැති හරිනි May 3, 2025 අල්ලස් කොමිසමට යැවූ ලිපිය දැනගැනීම අපරාධයක් නම් නඩු දාන්න – ජනපති කියයි May 3, 2025 ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට May 3, 2025 කොටි ත්‍රස්තයින් සතුව තිබී යුද හමුදා භාරයට ගත් රත්‍රං භාරදෙයි May 2, 2025 ඡන්දෙට බාර් වැහෙන දවස මෙන්න May 2, 2025 චිලී රාජ්‍යයට ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි May 2, 2025 පාර්ලිමේන්තුව මැයි 8 සහ 9 රැස්වෙයි May 2, 2025 මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගත ප්රගමනය සහ වර්ධනය IOM සහය May 2, 2025 ජාතික වෙසක් සතිය මැයි 10වැනිදා සිට May 2, 2025 මැයි 06 වැනිදා කොටස් වෙළඳපළ ගනුදෙනු කාලයේ වෙනසක් May 2, 2025 ලංකාවේ සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායලයෙන් ඉහළ ඉල්ලුමක් May 2, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.