උණුසුම් පුවත්දවසේ පුවත්දේශීය පුවත් විදුලිබල මණ්ඩලයෙන් විශේෂ ඉල්ලීමක් by yasara April 13, 2025 April 13, 2025 7:45 am 0 comment 473 වහලය මත සූර්ය පද්ධති අද (13) සිට 21වනදා දක්වා උදෑසන කාලය සහ පස්වරු 3 අතර කාලයේ ක්‍රියා විරහිත කරන ලෙස සූර්ය පැනල හිමියන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙයි. ඒ ලංකා විදුලි බල මණ්ඩලය විසිනි. පද්ධති ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වෙයි. කලින් පුවත ස්ථාන කිහිපයකට ගිගුරුම් සහිත වැසි මීලඟ පුවත නව තීරු බදු ගැන ට්‍රම්ප් විශේෂ තීරණයක් ගනියි You may also like සබරගමු විශ්ව විද්‍යාලයේ නවක වදය ගැන පරීක්ෂණ CIDයට May 3, 2025 ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරුගෙන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ May 3, 2025 ජනපති වියට්නාම සංචාරය සඳහා දිවයිනෙන් යයි May 3, 2025 ඕස්ට්‍රේලියානු මැතිවරණයේ ජය වාමාංශික කම්කරු පක්ෂයට May 3, 2025 ඉන්දීය තොරතුරක් මත කටුනායක ගුවන්තොටුපළේ විශේෂ පරීක්ෂාවක් May 3, 2025 හෙට දිනයේ ප්‍රදේශ රැසකට දැනෙන උණුසුමක් May 3, 2025 පුංචි ඡන්දයේ නිහඬ කාලය අද රාත්‍රි එළඹෙයි May 3, 2025 උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීම ජාතික අවශ්‍යතාවයක් – අගමැති හරිනි May 3, 2025 අල්ලස් කොමිසමට යැවූ ලිපිය දැනගැනීම අපරාධයක් නම් නඩු දාන්න – ජනපති කියයි May 3, 2025 ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට May 3, 2025 කොටි ත්‍රස්තයින් සතුව තිබී යුද හමුදා භාරයට ගත් රත්‍රං භාරදෙයි May 2, 2025 ඡන්දෙට බාර් වැහෙන දවස මෙන්න May 2, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.