උණුසුම් පුවත්දේශීය පුවත් කතරගම එන බැතිමතුන්ට දැනුම්දීමක් by chanaka April 13, 2025 April 13, 2025 5:01 pm 0 comment 331 ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය අද (13) සවස 6 සිට වසා තැබීමට තීරණය කර තිබේ. සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් සිදුකෙරෙන චාරිත්‍ර සඳහා දේවාලය එලෙස වසා තැබෙන බව වාර්තා වේ. ඒ අනුව හෙට (14) දහවල් 1.00ට පූජා කටයුතු සඳහා දේවාලය යළි විවෘත කෙරෙන බව සඳහන් කෙරේ. කලින් පුවත අදත් ලංගම අතිරේක බස් යොදවයි මීලඟ පුවත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කමිටුවක් You may also like ජනපති අනුර අනිද්දා වියට්නාමයට – අවබෝධතා ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබයි May 2, 2025 අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත බලාත්මකයි May 2, 2025 විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමේ අත්පොත අද නිකුත් කෙරේ May 2, 2025 දේශබන්දු පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලයි May 2, 2025 සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි May 2, 2025 කරුණු සොයන්න මහාචාර්යවරුන් තිදෙනකුගේ කමිටුවක් May 2, 2025 “අම්මේ තාත්තේ මට සමාවෙන්න” සබරගමු සරසවි සිසුවා ලිපියක් ලියා තබා සිය දිවි නසාගෙන May 2, 2025 නව රජයේ යහපාලන පිළිවෙත් යුරෝපා සංගමයේ පැසසුමට May 2, 2025 ආක්රමණික ජලජ ජීවීන් ගෙනා 3ක් ගුවන්තොටේදී කොටු May 2, 2025 තලවකැලේ රැස්වීමෙන් සජිත් ගිය ගමන් සෙනඟත් ගිහින් May 2, 2025 ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් තුනෙන් එකක් දැන් දිළිඳු ගොඩට වැටී තිබෙනවා May 2, 2025 පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමේ පනත් කෙටුම්පත මීළඟ කැබිනට්ටුවට May 2, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.