දේශීය පුවත් ගමේ ගිය අයට ආපහු එන්න අද සිට බස් by chanaka April 15, 2025 April 15, 2025 9:12 am 0 comment 209 අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය අයට නැවත කොළඹ සහ තදාසන්න නගරවලට පැමිණීම සඳහා අද (15) සිට 21 දක්වා ලංගම සහ පෞද්ගලික බස් රථ දහසක් පමණ යොදවා ඇත. පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී කර්යාලවල සම්බන්ධිකරණයෙන් මේ වැඩ පිළිවෙළ ක්‍රියාවට නැංවෙයි. කලින් පුවත අලුත් අවුරුද්දට ගමේ ගිය අයට කොළඹ එන්න විශේෂ දුම්රිය කිහිපයක් මීලඟ පුවත උසස් පෙළ ප්‍රතිඵල අප්‍රේල් අග You may also like සුරාසැල් දින 03 ක් වැසෙයි May 9, 2025 IPL තරඟ සතියකට කල් දමයි May 9, 2025 ඩිජිටල් පරිවර්තනයකට ආරම්භය තබමින් ප්‍රවාහන අමාත්‍යාංශ නිලධාරීන් සඳහා වන වැඩමුළුවක් May 9, 2025 ඉන්දු- ශ්‍රී ලංකා කාන්තා අවසන් සටන නොමිලේ නැරඹීමට අවස්ථාව May 9, 2025 ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරඹේ May 9, 2025 බෙල් 212 හෙලිකොප්ටර් අනතුර ගැන සෙවීමට විශේෂ පරීක්ෂණ කමිටුවක් May 9, 2025 බෙල් 212 ගුවන් අනතුරින් හමුදා භටයින් 06 ක් මරුට May 9, 2025 අභිනව පාප් වහන්සේට ජනපති අනුරගෙන් සුබ පැතුම් May 9, 2025 කඩා වැටුණු බෙල් 212 යානයේ සිටි ගුවන් නියමුවන් ඇතුළු පිරිස බේරා ගනියි (UPDATE) May 9, 2025 දීර්ඝ සති අන්ත නිවාඩුවට විශේෂ දුම්රිය සේවාවක් May 9, 2025 මාලදිවයිනට ශ්‍රී ලංකාවෙන් ඒකදේශීය නොවන ශාක ප්‍රදානයක් May 9, 2025 ප්‍රදේශ රැසක කාලගුණය අයහපත් May 9, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.