විදෙස් ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් by yasara April 16, 2025 April 16, 2025 10:53 am 0 comment 372 ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ මෙම භූමිකම්පාව ඇති වූ බව වාර්තා වෙයි. භූකම්පනය කිලෝමීටර් 75ක් ගැඹුරින් හට ගෙන ඇති බව සඳහන්ය. කලින් පුවත කොළඹට එන මගී ජනතාවට විශේෂ නිවේදනයක් මීලඟ පුවත SMS පණිවුඩයක් ලැබුණහොත් පමණක් අක්‍රිය කරන්න – ලංවිම You may also like පාකිස්තානයට ජීඑස්පී දීර්ඝ කිරීම උතුරු යුරෝපා රටවල විරෝධතාවට April 30, 2025 ආර්මේනියාව සහ ඉන්දියාව අතර ඩොලර් මිලියන 600ක අවි සැපයුම් ගිවිසුමක් April 30, 2025 ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වැටලීමකින් නීතිවිරෝධී සංක්‍රමණිකයන් 800ක් අත්අඩංගුවට April 30, 2025 කාශ්මීරයේ සංචාරක ස්ථාන 50ක් වසා දමයි April 30, 2025 දේශසීමාව උල්ලංඝනය කළ ඉන්දීය ඩ්‍රෝන යානයක් April 30, 2025 ඊශ්‍රායල ප්‍රහාර අවසන් කිරීමට පියවර ගන්නැයි හෙස්බුල්ලා නායකයා ලෙබනන් රජයෙන් ඉල්ලයි April 30, 2025 කැනඩාවේ මහමැතිවරණයෙන් අඛණ්ඩව සිවුවැනි වරටත් ලිබරල් පක්ෂය ජය ගනී April 30, 2025 චීනයේ අවන්හලක ගින්නක් 22දෙනෙක් ජීවිතක්ෂයට April 29, 2025 ලන්ඩන් නුවර පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් April 29, 2025 කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරය චීනය හෙළා දකී April 29, 2025 වැන්කුවර් නුවර වීදි උත්සවයකට මෝටර් රථයක් කඩාවැදී 11ක් මරුට April 29, 2025 පාකිස්තාන ත්රස්තවාදීන් හමාස් උපක්‍රම භාවිත කරලා පෙන්ටගනයේ හිටපු ආරක්ෂක ප්‍රධානී April 29, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.