Home » ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

by chanaka
April 24, 2025 11:29 am 0 comment

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.

ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 07 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.

පෙරේදා (22) වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩිතැබීමක් සිදුකර ඝාතනය කරනු ලැබීය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබු බව පොලිසිය කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT