Home » ශ්‍රී ලංකා කාර්මික ආරක්ෂක පදනමේ නව නිල මඩුල්ල

ශ්‍රී ලංකා කාර්මික ආරක්ෂක පදනමේ නව නිල මඩුල්ල

by sachintha
April 24, 2025 1:10 am 0 comment

ශ්‍රී ලංකා ආරක්ෂක පදනමේ (ශ්‍රී ලංකා කාර්මික ආරක්ෂක පදනම) 2025/ 26 වසර සඳහා නව නිලධාරී මණ්ඩලය පසුගියදා පත් කෙරිණි. සභාපති ලෙස වසීර් සවුජා පත් වූ අතර ලේකම් ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.එච්. සෑන්ඩර්ස් (විශ්‍රාමික) මහතා පත් විය. නව නිලධාරී මණ්ඩලය සමූහ සේයාරුවකට පෙනී සිටි අයුරු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT