උණුසුම් පුවත්දේශීය පුවත් මහියංගණය බස් අනතුරකින් 27 ක් රෝහල් ගත කෙරේ by yasara April 25, 2025 April 25, 2025 11:10 am 0 comment 436 අද (25) උදෑසන පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් මහියංගනය තිස්සපුර PTS මංසන්ධියේදී අනතුරට ලක්වීමෙන් 28 දෙනෙකු තුවාල ලබා ඇති බව මහියංගනය පොලීසිය සඳහන් කළේය. ඉන් 10 දෙනෙක් පාසල් සිසුන් බවයි වාර්තා වෙයි මෙම අනතුරෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර ඇත. කලින් පුවත වොෂින්ටන් ඩීසීහි පැවති සාකච්ඡා සම්බන්ධයෙන් රජයෙන් ප්‍රකාශයක් මීලඟ පුවත පොලිස් නිළධාරියෙකු විසින් හමුදා නිළධාරියෙකුට බැණ වැදීමේ සිද්ධිය ගැන විමර්ශනයක් You may also like කොටි ත්‍රස්තයින් සතුව තිබී යුද හමුදා භාරයට ගත් රත්‍රං භාරදෙයි May 2, 2025 ඡන්දෙට බාර් වැහෙන දවස මෙන්න May 2, 2025 චිලී රාජ්‍යයට ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි May 2, 2025 පාර්ලිමේන්තුව මැයි 8 සහ 9 රැස්වෙයි May 2, 2025 මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගත ප්රගමනය සහ වර්ධනය IOM සහය May 2, 2025 ජාතික වෙසක් සතිය මැයි 10වැනිදා සිට May 2, 2025 මැයි 06 වැනිදා කොටස් වෙළඳපළ ගනුදෙනු කාලයේ වෙනසක් May 2, 2025 ලංකාවේ සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායලයෙන් ඉහළ ඉල්ලුමක් May 2, 2025 පාස්පෝට් නිකුත් කිරීම ගැන විශේෂ නිවේදනයක් May 2, 2025 ජනපති අනුර අනිද්දා වියට්නාමයට – අවබෝධතා ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබයි May 2, 2025 අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත බලාත්මකයි May 2, 2025 විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමේ අත්පොත අද නිකුත් කෙරේ May 2, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.