උණුසුම් පුවත්දේශීය පුවත් මහියංගණය බස් අනතුරකින් 27 ක් රෝහල් ගත කෙරේ by yasara April 25, 2025 April 25, 2025 11:10 am 0 comment 437 අද (25) උදෑසන පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් මහියංගනය තිස්සපුර PTS මංසන්ධියේදී අනතුරට ලක්වීමෙන් 28 දෙනෙකු තුවාල ලබා ඇති බව මහියංගනය පොලීසිය සඳහන් කළේය. ඉන් 10 දෙනෙක් පාසල් සිසුන් බවයි වාර්තා වෙයි මෙම අනතුරෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර ඇත. කලින් පුවත වොෂින්ටන් ඩීසීහි පැවති සාකච්ඡා සම්බන්ධයෙන් රජයෙන් ප්‍රකාශයක් මීලඟ පුවත පොලිස් නිළධාරියෙකු විසින් හමුදා නිළධාරියෙකුට බැණ වැදීමේ සිද්ධිය ගැන විමර්ශනයක් You may also like ජනපති වියට්නාම සංචාරය සඳහා දිවයිනෙන් යයි May 3, 2025 ඕස්ට්‍රේලියානු මැතිවරණයේ ජය වාමාංශික කම්කරු පක්ෂයට May 3, 2025 ඉන්දීය තොරතුරක් මත කටුනායක ගුවන්තොටුපළේ විශේෂ පරීක්ෂාවක් May 3, 2025 හෙට දිනයේ ප්‍රදේශ රැසකට දැනෙන උණුසුමක් May 3, 2025 පුංචි ඡන්දයේ නිහඬ කාලය අද රාත්‍රි එළඹෙයි May 3, 2025 උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීම ජාතික අවශ්‍යතාවයක් – අගමැති හරිනි May 3, 2025 අල්ලස් කොමිසමට යැවූ ලිපිය දැනගැනීම අපරාධයක් නම් නඩු දාන්න – ජනපති කියයි May 3, 2025 ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට May 3, 2025 කොටි ත්‍රස්තයින් සතුව තිබී යුද හමුදා භාරයට ගත් රත්‍රං භාරදෙයි May 2, 2025 ඡන්දෙට බාර් වැහෙන දවස මෙන්න May 2, 2025 චිලී රාජ්‍යයට ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි May 2, 2025 පාර්ලිමේන්තුව මැයි 8 සහ 9 රැස්වෙයි May 2, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.