උණුසුම් පුවත්දේශීය පුවත් මහනුවරට මහ වැසි ඇද හැලෙයි by chanaka April 25, 2025 April 25, 2025 4:08 pm 0 comment 508 මහනුවර ප්‍රදේශයට අද(25) සවස සිට දැඩි වර්ෂාවක් ඇද හැලෙමින් පවතින බව වාර්තා වේ. කෙසේ වෙතත් පවතින වර්ෂාපතනය නොතකා විශාල පිරිසක් දළඳා වන්දනාව වෙනුවෙන් පෝලිම් වල රැඳී සිටින බව සඳහන් වේ. අද සිරි දළඳා දැක්මේ 08වැනි දිනයයි. කලින් පුවත ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මැලේරියා රෝගීන් හමුවෙයි මීලඟ පුවත දේශබන්දු සම්බන්ධයෙන් පත්කළ කමිටුවෙන් වැඩබලන පොලිස්පතිට දැනුම් දීමක් You may also like ඉන්දීය තොරතුරක් මත කටුනායක ගුවන්තොටුපළේ විශේෂ පරීක්ෂාවක් May 3, 2025 හෙට දිනයේ ප්‍රදේශ රැසකට දැනෙන උණුසුමක් May 3, 2025 පුංචි ඡන්දයේ නිහඬ කාලය අද රාත්‍රි එළඹෙයි May 3, 2025 උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීම ජාතික අවශ්‍යතාවයක් – අගමැති හරිනි May 3, 2025 අල්ලස් කොමිසමට යැවූ ලිපිය දැනගැනීම අපරාධයක් නම් නඩු දාන්න – ජනපති කියයි May 3, 2025 ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට May 3, 2025 කොටි ත්‍රස්තයින් සතුව තිබී යුද හමුදා භාරයට ගත් රත්‍රං භාරදෙයි May 2, 2025 ඡන්දෙට බාර් වැහෙන දවස මෙන්න May 2, 2025 චිලී රාජ්‍යයට ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි May 2, 2025 පාර්ලිමේන්තුව මැයි 8 සහ 9 රැස්වෙයි May 2, 2025 මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගත ප්රගමනය සහ වර්ධනය IOM සහය May 2, 2025 ජාතික වෙසක් සතිය මැයි 10වැනිදා සිට May 2, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.