Home » රෝහණ විජේවීර මහතාගේ නැගණිය අභාවප්‍රාප්ත වෙයි

රෝහණ විජේවීර මහතාගේ නැගණිය අභාවප්‍රාප්ත වෙයි

by chanaka
April 26, 2025 2:23 pm 0 comment

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද (26) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

1948.05.06 කෝට්ටගොඩ දී උපත ලද එම මහත්මිය මිය යන විට තංගල්ල ප්‍රදේශයේ වාසය කරමින් සිටියාය.

මේ වනවිට අංක 208, මුතුමාල මාවත, පල්ලික්කුඩාව, තංගල්ල යන ලිපිනයේ ඇයගේ දේහය තැනපත් කර තිබේ.

අවසන් කටයුතු අප්‍රේල් මස 28 වැනිදා පස්වරුවේ පවුලේ ඥාතීන්ගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT