223
රෝමයේ සැන්ටා මාරියා මැගියෝර් දේවස්ථානයේ තිබෙන අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සොහොනේ ඡායාරූප කිහිපයක් පළමු වරට මාධ්‍යට නිකුත් කර තිබෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි තබා ඇති ශෛලමය දැන්වීමේ සටහන්ව තිබෙන්නේ උන්වහන්සේගේ නාමය ලතින් භාෂාවට හැරවූ විට යෙදෙන ‘ෆ්‍රැන්සිස්කස්’ නම් වචනය පමණක් බවයි.