Home » පුංචි ඡන්දයේ අපේක්ෂකයන් 30 ක් අත්අඩංගුවට

පුංචි ඡන්දයේ අපේක්ෂකයන් 30 ක් අත්අඩංගුවට

by yasara
April 28, 2025 10:05 am 0 comment

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් 30දෙනෙක් අත්අඩංගුවට ගෙන ති‌බෙයි.

පසුගිය මාර්තු 03වනදා සිට අද (28) උදෑසන 6 දක්වා කාලය තුළ එම අපේක්ෂකයන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙයි.

පොලීසිය සඳහන් කළේ අදාළ කාල සීමාව තුළ පක්ෂ ආධාරකරුවන් 131ක් සහ වාහන 31ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT