Home » උතුරු කොරියාවේ සහය රුසියාවට

උතුරු කොරියාවේ සහය රුසියාවට

by yasara
April 28, 2025 11:18 am 0 comment

යුක්‍රේනය සමග පවතින යුද ගැටුම්වලදී රුසියානු හමුදාවට සහය වීම වෙනුවෙන් හමුදා කණ්ඩායම් යොමුකර ඇති බව උතුරු කොරියාව පවසයි.

උතුරු කොරියානු නායක Kim Jong Unගේ නියෝගයකට අනුව එම හමුදා කණ්ඩායම් යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උතුරු කොරියානු සොල්දාදුවන් පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිටි යුක්‍රේනය රුසියානු යුද ගැටුම් සඳහා යොදවා ඇති බව සඳහන් වෙයි .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT