53
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැඟණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. 1948 මැයි මස 06 වන දින කෝට්ටගොඩදී උපත ලද ඇය මියයන විට තංගල්ල ප්‍රදේශයේ ජීවත් වෙමින් සිටියාය. අභාවප්‍රාප්ත වන විට ඇය 77 වැනි වියේ පසු වූවාය.
දේහය අංක 208, මුතුමාල මාවත, පල්ලික්කුඩාව, තංගල්ල ලිපිනයේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (28) පස්වරුවේ පවුලේ ඥාතීන්ගේ සහ ජවිපෙ නායකයන්ගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතය.