Home » දළදා වන්දනාවට ආ හිමිවරුන්ගේ පා දෝවනය කරමින්…

දළදා වන්දනාවට ආ හිමිවරුන්ගේ පා දෝවනය කරමින්…

by sachintha
April 28, 2025 1:31 am 0 comment

සිරි දළදා වහන්සේ දැක වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ දැඩි හිරු රශ්මිය මධ්‍යයේ මහා සංඝරත්නය වැඩම කරද්දී දළදා වහන්සේ වන්දනා කිරීමේ අපේක්ෂාවෙන් දින ගණන් පෝලිම්වල රැඳී සිටි සැදැහැවතුන් තමන් අතවූ පානීය ජල බෝතල්වල ජලයෙන් උන්වහන්සේලාගේ පා දෝවනය කළ අයුරු. ඡායාරූපය- අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT