Home » පාප් වහන්සේගේ අවමංගල්‍ය පූජෝත්සවයේදී…

පාප් වහන්සේගේ අවමංගල්‍ය පූජෝත්සවයේදී…

by sachintha
April 28, 2025 1:30 am 0 comment

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය පූජෝත්සවය පෙරේදා (26) වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේදී ලෝක රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. එහිදී වතිකානයේ කාදිනල්වරුන්ගේ මණ්ඩලයේ ප්‍රධානියා වන ජියෝවනි බැටිස්ටා කාදිනල්තුමා අවමංගල්‍ය පූජෝත්සවය මෙහෙයවනු ලැබූ අයුරු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT