237
සූර්ය බලය රටට ප්‍රශ්නයක් ද? යන මැයෙන් ජාතික විද්වත් සංවිධානය විසින් පවත්වනු ලබන මාර්ගගත සාකච්ඡාව (Online) අප්‍රේල් 28 රාත්‍රී 8 ට පැවැත්වීමට සූදානම් කර ඇත
Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට පහත සබැඳිය මඟින් සම්බන්ධ විය හැකිය.
Topic: සූර්ය බලය රටට ප්‍රශ්නයක් ද?
Time: Apr 28, 2025 08:00 PM Colombo
Join Zoom Meeting
https://us02web.zoom.us/j/86187169774?pwd=bRKlElTZQwVaQ1MxDBSoBLizTqcWvf.1