Home » මතුගම ‘එක්සිත්’ සුබසාධක සංගමය 33 වැනි වසර සමරයි

මතුගම ‘එක්සිත්’ සුබසාධක සංගමය 33 වැනි වසර සමරයි

by sachintha
April 28, 2025 1:01 am 0 comment

මතුගම ප්‍රදේශයේ පැරණිතම සුබසාධක සංගමයක් වන ‘එක්සිත්’ සුබසාධක සංගමයේ 33 වැනි සංවත්සරය සංගමයේ සියලුම සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයගේ සහභාගීත්වයෙන් කුකුළේගඟ ලයා රිසෝට් හි දී පසුගියදා ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එහිදී සියලු දෙනා වෙනුවෙන් විනෝද ක්‍රීඩා, නැටුම් ගැයුම් රැසක් පැවැති අතර, සාමාජික පිරිස සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

නිපුනි ශාරදා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT