237
2025 සහ 2026 යන වසරවලදී ආර්ථික සංගණනයක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට 2013/14 වසරවල ආර්ථික සංගණනයක් පවත්වා ඇති බව වාර්තා වෙයි.
එම සංගණනයේදී රැස් කළ දත්ත යාවත්කාලීන කිරීම සඳහා කෘෂිකාර්මික සහ කෘෂිකාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම් වෙන වෙනම අදියර 2කින් ආවරණය වන පරිදි 2025 සහ 2026 යන වර්ෂයන්හීදී ආර්ථික සංගණනය පැවැත්වීමට සැලසුම් කර ඇත.