Home » චීනයේ අවන්හලක ගින්නක් 22දෙනෙක් ජීවිතක්ෂයට

චීනයේ අවන්හලක ගින්නක් 22දෙනෙක් ජීවිතක්ෂයට

by chanaka
April 29, 2025 4:35 pm 0 comment

චීනයේ ලියාඕනිං නගරයේ අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් 3 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ නමුත් ගින්නට හේතුව පිළිබඳව කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර, අද (29) පස්වරුවේ එම ගින්න හට ගෙන ඇතැයි වාර්තාවේ.

ගින්න හටගත් අවන්හලේ ගෙන ඇති ඡායාරූපවලින් පෙන්නුම් වන්නේ දෙමහල් හෝ තුනේ ගොඩනැගිල්ලේ ජනේල සහ දොරවල් වලින් විශාල ගිනිදැල් විහිදෙන ආකාරයකි.

මේ අතර චීනයේ කාර්ය මණ්ඩල බොහෝ විට ආරක්ෂක ක්‍රියාවලින් නොසලකා හැරීම හේතුවෙන් මෙවැනි අනතුරු නිතර සිදුවන බව විදෙස් මාධ්‍ය තවදුරටත් සඳහන් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT