Home » සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි

by chanaka
April 29, 2025 4:24 pm 0 comment

අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් මහජන සහාය ඉල්ලීමක් කරනු ලබයි.

ඒ අනුව 2020.08.25 වන දින කොළඹ ජාතික රෝහල් රථ ගාලේ නවතා තිබූ රුපියල් එක් කෝටි හැටපන් ලක්ෂයක් වටිනා ජීප් රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සහ 2023.12.18 වන දින වාහනයක් ලබා දෙන බව පවසා එක් කෝටි විසිපන් ලක්ෂයක මුදලක් ලබා ගෙන මුදල් වංචා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැවීම සඳහා පොලීසිය විසින් මහජන සහාය ඉල්ලා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT