Home » සමන් ද සිල්වාට අවසන් ගෞරව

සමන් ද සිල්වාට අවසන් ගෞරව

by sachintha
April 29, 2025 1:35 am 0 comment

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතාගේ දේහය අඟුලාන දුම්රියපොළ පාර, අංක 3/1, 3 වැනි පටුමඟ, අඟුලාන, මොරටුව යන ලිපිනයේ තැන්පත් කර ඇත.

අවසන් කටයුතු අද (29) පස්වරු 05.00 මොරටුව රාවතාවත්ත ආදාහනාගාරයේදී සිදු කෙරේ.

ජායාරූපය- නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT