Home » ලේක්හවුස් ආරක්ෂක අංශයේ ආනන්දගේ මව අභාවප්‍රාප්ත වෙයි

ලේක්හවුස් ආරක්ෂක අංශයේ ආනන්දගේ මව අභාවප්‍රාප්ත වෙයි

by sachintha
April 29, 2025 1:00 am 0 comment

ලේක්හවුස් ආයතනයේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු ඩබ්.ඩී. ආනන්ද සරත්චන්ද්‍ර මහතාගේ ආදරණීය මෑණියන් වූ ශක්ති මාවත කනෝටුව, දෙමටළුව නිවසේ පදිංචි ආර්.පී. කරුණාවතී උපාසිකා මාතාව (අවු. 88) අභාවප්‍රාප්ත විය. දේහය පිළිබඳ අවසන් කටයුතු අද (29) සවස කනෝටුව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT